ඉතින් මට ආයෙත් පාරක් හිතුනා අලුත් බ්ලොග් එකක් කරන්න.ඒ බ්ලොග් අඩවියත් තනිකරම ගේම්ස් වලින් විතරක් ආවරණය කරන්න.ඉතින් ගේම්ස් වලට කැමති හැමෝටම මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.මට සිංහල බ්ලොග් එකක් තියෙන නිසා මම ඒ බ්ලොග් එක කරන්නේ ඉංග්‍රීසියෙන්.පිටරට අයටත් හොදයිනේ.ඉතින් අර බ්ලොග් එකටත් Fan Page එකක් හැදුවා පහල තියෙනවා.පුළුවන් කෙනෙක් ඉන්නවනම් like පාරක් දාන්න.
ඒ වගේම් තමයි මේ බ්ලොග් අඩවියේ Follower කෙනෙක් වෙනවනම් ඒකත් ගොඩක් වටිනවා.මේ අඩවියෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ටොරන්ට් තමයි.කවුරුත් කැමති වෙයි කියලා හිතනවා.ඒහෙනම් මේ රූපෙ ක්ලික් කරලා අඩවියට යන්න.තව ලිපියකින් හමුවෙමු.

Ship Simulator game eka hoyala denna puluwanda?
ReplyDelete