Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

පර්සියානු කුමරාගේ කතාව ඈතුලත් ෆිල්ම් එක බාමු. 1

හිරාන් චමුදිත | Sunday, January 23, 2011 |

 සුබ දවසක් වෙන්න ඕන හැමෝටම.මම ඊයේ දාපු පෝස්ට් එකත් ගොඩ දෙනෙක් බලලා තිබ්බා.මම කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන ආවේ නැති නිසා ඔන්න අද ෆිල්ම් එකක් උස්සන් ආවා.අපි හුගක් වෙලාවට අහලා තියෙන්නේ ෆිල්ම් එකක් අනුසාරයෙන් නිපදවපු ගේම් ගැනනේ.ඒත් මම අද අරන් ආපු ෆිල්ම් එක ගේම් එකක් අනුසාරයෙන් නිපදවපු ෆිල්ම් එකක් ගැන.මම අද අරන් ආපු ෆිල්ම් එක ගොඩදෙනෙක් දන්නේ ගේම් එකක් විදිහට.මේ ෆිල්ම් එකේ නම තමා Prince of Persia: The Sands of Time.මගේ යාළුවගේ බ්ලොගියේ මේ ෆිල්ම් එකේ ගේම් එක ගැන දාලා තිබුනා ඒක බලන්න මෙතනින් යන්න.ඉතින් මේ ෆිල්ම් එක ගිය අවුරුද්දේ එලියට ආපු ෆිල්ම් එකක්.අපි ඒ ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේක Action වර්ගයට අයත් වෙන එකක්.පහල ඇති විස්තර ටිකක්

අධ්‍යක්ෂණය Mike Newell
නිෂ්පාදනය Jerry Bruckheimer
Chad Oman
Eric McLeod
Mike Stenson
කතාව Jordan Mechner
Boaz Yakin
Doug Miro
Carlo Bernard
පදනම් කරගත් කතාව Prince of Persia: The Sands of Time by
Ubisoft Montreal
නළු නිලියන් Jake Gyllenhaal
Ben Kingsley
Gemma Arterton
Alfred Molina
සංගිතය Harry Gregson-Williams


සංස්කරණය Mick Audsley
Michael Kahn
Martin Walsh
චිත්‍රාගාරය Jerry Bruckheimer Films
Moving Picture Company
බෙදා හැරීම Walt Disney Pictures
නිකුත් කල දින May 9, 2010 (London premiere)
May 28, 2010 (United States) (2010-05-09) (2010-05-28)
තිරගත වන කාලය(මිනිත්තු වලින්) 116 minutes
රට United States
භාෂාව English
වැය වූ මුදල(ඇමරිකානු ඩොලර්) $150–$200 million
ඉපයූ ආදායමඇමරිකානු ඩොලර්) $335,154,638
තොරතුරු Wikipedia වෙබ් අඩවිය


ඉතින් මේ ෆිල්ම් එකේ Trailer එකත් ඹනි කෙනෙක් ඉන්නවනම් බලන්න.

එහෙමනම් අදට ඇති කියලා හිතනවා.හෙට පුළුවන් වුනොත් තව පෝස්ට් එකක් දාන්නම්.​ඒ වගේම් මේ ෆිල්ම් එක බාගන්න කැමති කවුරුහරි ඉන්නවනම් පහලින් බාගන්න.තව දවසක හමුවෙමු.

1 Responses So Far:

Anonymous said...

already watch another hit totally awesome

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet