සුබ දවසක් වෙන්න ඕන හැමෝටම.මම ඊයේ දාපු පෝස්ට් එකත් ගොඩ දෙනෙක් බලලා තිබ්බා.මම කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන ආවේ නැති නිසා ඔන්න අද ෆිල්ම් එකක් උස්සන් ආවා.අපි හුගක් වෙලාවට අහලා තියෙන්නේ ෆිල්ම් එකක් අනුසාරයෙන් නිපදවපු ගේම් ගැනනේ.ඒත් මම අද අරන් ආපු ෆිල්ම් එක ගේම් එකක් අනුසාරයෙන් නිපදවපු ෆිල්ම් එකක් ගැන.මම අද අරන් ආපු ෆිල්ම් එක ගොඩදෙනෙක් දන්නේ ගේම් එකක් විදිහට.මේ ෆිල්ම් එකේ නම තමා Prince of Persia: The Sands of Time.මගේ යාළුවගේ බ්ලොගියේ මේ ෆිල්ම් එකේ ගේම් එක ගැන දාලා තිබුනා ඒක බලන්න මෙතනින් යන්න.ඉතින් මේ ෆිල්ම් එක ගිය අවුරුද්දේ එලියට ආපු ෆිල්ම් එකක්.අපි ඒ ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේක Action වර්ගයට අයත් වෙන එකක්.පහල ඇති විස්තර ටිකක්
අධ්යක්ෂණය | Mike Newell | ||
---|---|---|---|
නිෂ්පාදනය | Jerry Bruckheimer Chad Oman Eric McLeod Mike Stenson | ||
කතාව | Jordan Mechner Boaz Yakin Doug Miro Carlo Bernard | ||
පදනම් කරගත් කතාව | Prince of Persia: The Sands of Time by Ubisoft Montreal | ||
නළු නිලියන් | Jake Gyllenhaal Ben Kingsley Gemma Arterton Alfred Molina | ||
සංගිතය | Harry Gregson-Williams | ||
සංස්කරණය | Mick Audsley Michael Kahn Martin Walsh | ||
චිත්රාගාරය | Jerry Bruckheimer Films Moving Picture Company | ||
බෙදා හැරීම | Walt Disney Pictures | ||
නිකුත් කල දින | May 9, 2010 (London premiere) May 28, 2010 (United States) | ||
තිරගත වන කාලය(මිනිත්තු වලින්) | 116 minutes | ||
රට | United States | ||
භාෂාව | English | ||
වැය වූ මුදල(ඇමරිකානු ඩොලර්) | $150–$200 million | ||
ඉපයූ ආදායමඇමරිකානු ඩොලර්) | $335,154,638 | තොරතුරු Wikipedia වෙබ් අඩවිය |
ඉතින් මේ ෆිල්ම් එකේ Trailer එකත් ඹනි කෙනෙක් ඉන්නවනම් බලන්න.
එහෙමනම් අදට ඇති කියලා හිතනවා.හෙට පුළුවන් වුනොත් තව පෝස්ට් එකක් දාන්නම්.ඒ වගේම් මේ ෆිල්ම් එක බාගන්න කැමති කවුරුහරි ඉන්නවනම් පහලින් බාගන්න.තව දවසක හමුවෙමු.
1 Responses So Far:
already watch another hit totally awesome
Please Leave a Comment