Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

DVD පෙට්ටියක් 3D විදිහට හදා ගමු 0

හිරාන් චමුදිත | Tuesday, January 18, 2011 |

 සුබ දවසක්!!! මම ඊයේ දාපු පෝස්ට් එක බලලා අපහසුතාවයකට පත් වෙච්ච කවුරුහරි ඉන්නවනම් සමාවෙන්න.ඒ ලින්ක් දෙකම වැඩ නොකර තිබ්බේ ඒ ලින්ක් එක වැඩ නොකර මගේ වැරැද්දකින් නෙමේ.කොහොම වුනත් මම ආපහු ලින්ක් දාද්දි මීට වඩා සැලකිලිමත් වෙන්නම්.මම ඒ ලින්ක් දෙකම හැදුවා දැන් ඒ ලින්ක් දෙකම ගින්දර වගේ වැඩ.රි අද අරන් ආවේ ගින්දර වගේ සොෆ්ට්වෙයා එකක්.මේකේ නම තමා Quick 3D Cover.මේක හුගක් ගැලපෙන්නේ තමන්ගෙම කියලා සොෆ්ට්වෙයා හදන අයට.
මම සොෆ්ට්වෙයා හදන්නැති වුනාට මමත් මේක පාවිච්චි කරනවා. මේ සොෆ්ට්වෙයා එකෙන් තමන්ගෙම DVD පෙට්ටියක් ත්‍රිමාන නැත්තං 3D විදිහට හදන්න පුළුවන්.පහල ඈති ඒ විදිහට හදපු පෙට්ටි ටිකක්.


















ඔයගොල්ලන්ට මෙකෙන් පෙට්ටි හදන්න තේරුන්නැත්තං මේ වීඩියෝ එක බලන්න.

මේ සොෆ්ට්වෙයා පිනට දෙන එකක් නෙමේ අපි කවද්ද පිනට ගත්තේ පහල ඈති ටොරන්ට් ලින්ක් එක බාගන්න මේ ලින්ක් එක නම් හරියට දානවා බයවෙන්න එපා.අදට ඈතිවෙයි තව ලිපියකින් හමුවෙමු.

Download Torrent

0 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet