සුබ දවසක්!.ඔන්න ගෙදර නිකං ඉන්න බැරි නිසා තව පෝස්ට් එකක් දාන්න හිතුනා.මේක මම ඉන්ටර්නෙට් එකේ රෝන්දේ ගහද්දි හම්බෙච්ච දෙයක්. ගොඩක් අය කැමති දෙයක් තමයි Flash Text වලින් තමන්ගේ බ්ලොග් අඩවිය හරි වෙබ් අඩවිය හරි ලස්සන කරගන්න.ඔන්න මම අද අරගෙන ආවේ ඒවගේ Flash Text නොමිලේ දෙන වෙබ් අඩවියක් පිලිබද ඔයාලට කියන්න.
මම හිතන්නේ මේ වෙබ් අඩවියේ තවත් ලොකු ලොකු ගැජට් තියෙනවා.හරි තව දෙයක් තියෙනවා මේ අඩවියේ මම දැක්ක විදිහට Flash Text වර්ග 21 විතරයි තියෙන්නේ.ඒ අඩවියේ මොනා තියෙනවද කියලා මම දන්නෑ ඒත් Flash Text වර්ග තියෙනවා කියලා දන්නවා.ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා.ඔයගොල්ලෝ දන්නවනේ මම දැන් සති 3 තිස්සේ විතර කරගෙන ආපු Musci Video Magazine කියන විශේෂාංගේ මම update කලේ හැම ඉරිදාමනේ.ඒත් මම දැන් ඒක update කරන්නේ සදුදට.මොකද දැන් ඉරිදා පන්තියක් තියෙනවා.ඒකයි.ඒ වගේම තමයි.මේ Musci Video Magazine කියන විශේෂාංගෙට මම ඊලගට දාන්න බලාපොරොත්තු වෙන සින්දු අතර මත විමසුමක් තියෙනවා.ඒකට මේ ලිපිය බලන හැමෝම සහභාගි වෙන්න.පහල ඈති ඒ මත විමසුම.කරුණාකරලා එක් වරක් පමණක් ඡන්දය දමන්න.හරි මම මාතෘකාවෙන් පිට ගියා.
ඔයගොල්ලන්ට අර මම කිව්ව Flash Text තියෙන සයිට් එකට යන්න ඕන්නම් මෙතනින් යන්න.
0 Responses So Far:
Please Leave a Comment