Wednesday, January 26, 2011

ක්‍රිකට් ලෝක කුසලානය Keyboard එකෙන් ප්ලේ කරමු

 ඔන්න අද අරන් ආවා ගේම් එකක්.මේ දවස්වල ලෝක කුසලාන උණුසුමනේ ඉතින් මම හිතුවා මේ ක්‍රිකට් සම්බන්ධ ගේම් එකක් ඔයගොල්ලන්ට ලබා දෙන්න.හුගක් අය මේකට කැමති වෙයි ක්‍රිකට්නේ.මේ ගේම් එකේ නම තමා EA SPORTS Cricket 07.මේක ගහන්නේ සුප්‍රකට සමාගමක් වන Electronic Arts කියන සමාගමෙන් ඔය EA කියන්නේ ඒකටනේ.​දැන් අපි මේ ගේම් එක ගැන විස්තර පොඩ්ඩක් බලලා ඉමු.
මේ ගේම් එකේ International වගේම Australian State,Ashes,English Country කියන තරගාවලිත් මේ ගේම් එකේ අපිටම ප්ලේ කරන්න පුළුවන්.මේ ගේම් එකේ තියෙන ජාත්‍යන්තර කන්ඩායම් වෙන්නේ මේ ටික
  •  Australia
  •  Bangladesh
  •  Bermuda
  •  Canada
  •  England
  •  India
  •  Ireland
  •  Namibia
  •  Netherlands
  •  New Zealand
  •  Pakistan
  •  Scotland
  •  Sri Lanka
  •  South Africa
  •  United States
  •  West Indies
  •  Zimbabwe
මේ තියෙන වීඩියෝ එකත් බලලම ඉන්නකෝ.

මේ ඒ ගේම් එකේ එක වීඩියෝ එකක් විතරයි පහල තව ඇති ඕනි කට්ටිය ඒවා බලන්න.





තව ඔන්නම් Youtube එකේ ගහල බලන්න.පහල ඇති ලින්ක් එක ඔනි කෙනෙක් ඉන්නවනම් බාගන්න.තව ලිපියකින් හමුවෙමු.ඒ වගේම් ඔයගොල්ලන්ට පුළුවන්නම් මගේ බ්ලොග් එකේ follower කෙනෙක් වෙන්න ඒක මට කරන ලොකු උදව්වක් ඒ වගේම් මගේ fanpage එකට ලයික් කරන්න.කැමති නම් විතරයි බල කරන්නේ නෑ.






No comments:

Post a Comment