Saturday, March 26, 2011

වටින කියන ප්ලේයර් එකක් | KM Player

සුබ දවසක් හැමෝටම හැමෝම බ්ලොග් එකේ වෙනසක් තෙරෙන්න ඇති.ඔව් ඊයේ පෙරේදා බ්ලොගියේ අච්චුව මාරු කලා.මම හිතන්නේ මේ අච්ච්‍රව ඉක්මනට ලෝඩ් වෙනවා.අනික මෙච්චර කාලෙකට හිතය ඇල්ලුව අච්චුවක් තමයි මේ මේක දැක්ක ගමන් දැම්මා.හරි අපි පොස්ට් එකට බහිමු.මම අද අරන් ආවේ සොෆ්ට් එකක්.සොෆ්ට් එකක් කිව්වේ මේක ප්ලේයර් එකක්.මේක හුගක් වටින ප්ලෙයර් එකක්.මම මේකෙන් තමයි සිංහල සබ් තියෙන ෆිල්ම් බලන්නේ.
මේකෙ නම තමයි The KM Player.ඇතතම මටනම් මේක VLC Player එකට වඩා දසදහස් ගුණයකින් හොදයි.අනිත් අයට කොහොමද දන්නේ නෑ.මොකද මේ සිංහල සබ් මගේ කොම්පියුටරේ තියෙන VLC එකෙන් පේන්නේ නෑ.??????????????????? මෙන්න මේ වගේ ලකුණු ටිකක් වැටෙනවා එච්චරයි.ඒත් මේ KM Player එකෙන් නම් පට්ටට සිංහල සබ් වැඩ.මේකෙ මුළු නම තමා K-Multimedia Player.මේක වැඩ කරන්නේ Windows Xp වලට විතරයි මම හිතන්නේ.මේක ගැන ඉතින් වල්පල් නම් කියන්න දෙයක් නෑ.ටොරන්ට් එක දෙන්නම් කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.අදහසක් දාලා යන්න පුළුවන් නම් ලොකු දෙයක්.එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.හැමෝටම සුබ දවසක්!එ වගේම ඔය පහල පින්තූරේ මගේ බ්ලොග් එකට දාගන්න අවසර දුන්න Hackrish Man ට හුගක් ස්තූති වන්ත වෙනවා.

7 comments:

  1. KMplayer එක win Xp,Win Vista,Win 7 හැම එකකටම වැඩ.මම පාවිච්චි කරන්නෙත් ඒත.මෙක නිල වෙබ්අඩවියෙන්ම ගන්නවනම් තමා හොඳ.

    ReplyDelete
  2. මේ ධාවකයත් නරකම නැහැ. GOM Player එකත් ටිකක් මේ වගේ තමයි...

    ReplyDelete
  3. http://click.lk/articleprofiles.php?uid=22
    ඇත්තටම හොඳ මීඩියා ප්ලේයර් එකක්.....!

    ReplyDelete
  4. maaxxxxxxxxxxxxxxa player eka xp to 7 working

    ReplyDelete
  5. බොහොම ස්තූතියි මේක අනිත් OS වලටත් වැඩ කරන බව කිව්වට කොමෙන්ට් දැම්ම​ට දහසවාරයක් ස්තූතියි !!!!!

    ReplyDelete