Sunday, June 26, 2011

Project IGI ගේම් එක බාගන්න

 සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.මාස දෙකකට විතර පස්සේ තමයි ලිපියක් දාන්නේ.මේ දවස්වල ලිපියක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ අනික දාන්න දේවලුත් නෑ.කොහොමහරි හොයලා හොයලා හොයාගත්ත ගේම් එකක්.මේ ගේම් එක මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.මේක හුගක් පරණ ගේම් එකක්.ඉතින් හැමෝම වගේ මේ ගේම් එක ගහලා ඇත්තේ.ඒ වුනාට ආයිත් ගහන්න කැමති අය ඉන්නවා ඇතිනේ.මමත් මේක කලින් ගැහුවා ඒ වුනාට ආයිත් ගහන්න හිතුන නිසා ටොරන්ට් එක හොයලා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.බ්ලොග් එකෙත් අලුත් ලිපියක් ලියලා නැති එකේ මේකවත් දානවා කියලා හිතලා තමයි මේ ලිපිය දාන්න පටන්ගත්තේ.
මේක ගැන ඉතින් විස්තර නම් ඕන වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.400MB විතර තමා තියෙන්නේ.ඒක නිසා තමයි මමත් බාන්න දැම්මේ.එහෙනම් මම අදට ගිහින් එන්නම්.අදහසකුත් දාලා යනවනම් වටිනවා.ඊළග පෝස්ට් එකත් හුගක් දුරට ගේම් එකක් වෙයි.මොකද මට තව ගේම එකක් හම්බවුනා.ඒකත් අපි කලින් සෙල්ලම් කරලා තියෙන එකක්.හරි ඒ පෝස්ට් එක ඊළගට බලාපොරොත්තු වෙන්න.හැමෝටම සුබ දවසක්,,,,,,අපි කැපුනා...කැමති අය පහලින් මේ ගේම් එක බාගන්න.

6 comments:

  1. මම ආසම ගේම් එකක් ඔයා මේකේ 20 ම ගහලා තියෙනවද 20 මම ගැහුවා. මේ ගෙම් ඉස්සෙල්ලම ගහන කෙනෙකුට කෙලින්ම තමන් කැමති ගෙම් එක ගහන්න බැනේ. මුල ඉදන් පිලිවෙලට යන්න අවශයි. එත් ගෙම් ගහලා ඉවර උනාම කැමති එකක් දන් ගහන්න පුලුවන්. මම ගේම් එකේ File ටික Cd එකකත් ගහ ගත්තා. මේකට තියෙන ආසවට.

    ReplyDelete
  2. පට්ට ගේම් එකක් තමයි.ඉස්සර මාත් ආසම ගේම් එකක්.නියමයි.දිගටම ලියන්න.ගේම් ගැනම උනත් කමක් නෑ. :)

    ReplyDelete
  3. macn link ekata giyaanam download karanna pulu ven


    http://allgames4u.webnode.com/products/i-g-i-/

    ReplyDelete
  4. නියමයි මගේ පලවෙනි ගේම් එක.... මම මේකට කොච්චර කැමතිද කීවොත් මම තාමත් ගහන ගේම් වල කන්ට්‍රෝල් (මූව්මන්ට්ස්, රීලෝඩ්, ෆයර්, නෙක්ස්වෙපන් වගේ ඒව) හදාගන්නේ මේ ගේම් එකේ තිබුන විදිහට.

    ReplyDelete
  5. පට්ට ගේම් එකක් තමයි.

    ReplyDelete
  6. IGI 3 game aka avillada kiyala vistara mata mail karanawada (kasun96@yahoo.com)

    ReplyDelete