Saturday, June 4, 2011

Kung Fu Panda 2 ෆිල්ම් එක බාගන්න

 සුබ දවසක් හැමෝටම කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඔන්න අදත් අරගෙන ආවේ ෆිල්ම් එකක්.මේක නම් අලුත්ම එකක්.ඒ වගේම මේක ගැන නොදන්න කෙනෙක් නෑ කියලා මම හිතනවා.මේක ගැන මම මොනවත් හරියටම දන්නේ නෑ.මේකට Jackie Chang,Angelina Jolie වගේ ජනප්‍රිය නළු නිලියන්ගේ හඩ දායකත්වයෙන් හදලා තියන මේ ෆිල්ම් එක දැනට ලෝකේ හුගක් ජනප්‍රිය ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එක හදන්න ඈමරිකානු ඩොලර් මිලියන 150 විතර වියදම් වෙලා තියෙනවා.මේක ගැන මම නම් වැඩිය මුකුත් දන්නේ නෑ.ඒත් මේක හොද ෆිල්ම් එකක් කියලා නම් දන්නවා.එහෙනම් මේ ෆිල්ම් එකට කැමති අය මේක පහලින් බාගන්න.968MB විතර තියෙන්නේ.එහෙනම් අදට ගිහින් එන්නම්.ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.අදහසකුත් දාලා යනවනම් වටිනවා.තව පෝස්ට් එකකින් හමුවෙමු.

4 comments:

  1. එළැ එළැ. මමත් බාගන්න තැනක් බල බල හිටියෙ.

    ReplyDelete
  2. Quality එක කොහොමද ?
    මම කලිනුත් මේක දෙපාරක්ම Download කරා Camera copy වැඩක් නෑ. බලනව නම් හොද Quality එකක් බලන්න ඕන නැති නම් Film එකේ ගතියත් නැතුව යනව.
    :)

    ReplyDelete
  3. ඒක තමා මමත් කලින් මේ movie එක බාගත්ත ඒකත් කැමරා කොපි.. මේක හොදද

    ReplyDelete