Friday, November 11, 2011

Mere Brother Ki Dulhan චිත්‍රපටය බාගන්න

 සුබ දවසක් හැමෝටම.මාස තුනකට විතර පස්සේ තමා බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ.අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්.හින්දි චිත්‍රපට වලට ආස කරන අය Imran Khan හා Katrina Kaif කියන නළු නිලි දෙපල ​හුගක් හොදට දන්නවනේ.මේ දෙන්නා රගපාන පට්ට චිත්‍රපටයක් තමා Mere Brother Ki Dulhan කියන්නේ. චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ Comedy | Romance කියන වර්ග වලට.චිත්‍රපටයේ තේරුම තමා My Brother's Bride සින්හලෙන් නම් "මගේ සහෝදරයාගේ මනාලිය''.මේ අවුරුදුදේ සැප්තැම්බර් 09 වෙනිදා තමයි මේ චිත්‍රපටය රිලීස් වුනේ.මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 29 වියදම් කරලා තමා හදලා තියෙන්නේ.ඉපැයූ ආදායම
ඉන්දියානු රුපියල් කෝටි 87 කියලා තමා කියන්නේ.මේ චිත්‍රපටයේ පළමු දින ආදායම ඉන්දියානු රුපියල් කෝටි 07.තමන්ගේ සහෝදරයට ගැලපෙන ගෑනු ලමෙක් හොයන කුෂ් කියන චරිතය හා සෙල්ලක්කාර තරුණියක් වන ඩිම්පල් කියන චරිත දෙක වටා ගෙතී ඇති මේ චිත්‍රපටය යාෂ් රාජ් සමාගමේ නිර්මාණයක්.ඉතින් මමේ චිත්‍රපටයේ ටොරන්ට් එකක් තමයි අරගෙන ආවේ.ඉංග්‍රීසි සබ්ටයිටලුත් ටොරන්ට් එකේ අඩංගුයි.ඒක නිසා හින්දි තේරුනේ නැති වුනාට කතාව තේරෙයි.පහලින් තියෙන ස්ක්‍රීන්ෂට්ස් බලලාම ටොරනට් එකේ කොලිටිය තීරණය කරගන්න.කැමති නම් බාගන්න.

 බාගන්න කැමති අය පහලින් බාගන්න.කැමති නම් අදහසකුත් දාලා යන්න.ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්,,,,

No comments:

Post a Comment