සුබ දවසක් වෙන්න ඕනේ සියලු දෙනාටම!මම ඔන්න ඊයේ පොරොන්දු වුනා වගේ අද අරගෙන ආවා ගේම් එකක්.කලින් පෝස්ට් එකේ දැම්මේ මේ Series එකේ තෙවන ගේම් එක.ඒක බලන්න මෙතනින් යන්න.අද දාන්නේ මේ Series එකේ හතරවන ගේම් එක ගැන.හොදයි මම කලින් පෝස්ට් එකේදි කිව්වා වගේ මේ කතාව ගොඩක් ජනප්රිය වුනේ ගේම් එකක් හැටියට නෙමේ.ඉතින් අපි මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් බලමු.ආ ගේම් එකේ නම කිව්වේ නෑනේ.නම නම් දන්නවා ඇති.අද දාන ගේම් එකේ නම තමා Harry Potter and the Goblet of Fire.පහල ඇති වීකිපීඩියා එකෙන් අහුලගත්තු විස්තර ටිකක්.
මේ ගේම් එක එලියට ඇවිල්ලා තියෙන්නේ 2005 නොවැම්බර් වල.හදලා තියෙන්නේ EA Sports සමාගමෙන්.මේ ගේම් එක Action හා Adventure යන දෙආකාරයට වර්ග කරන්න පුළුවන්.මේක Single-player වර්ගයේ එකක්.මේ ගේම් එකත් හදලා තියෙන්නේ Harry Potter and the Goblet of Fire කියන නවකථාවෙන් හා Harry Potter and the Goblet of Fire කියන ෆිල්ම් එකේ අනුසාරයෙන්.පහල ඇති මේ ගෙම් එකේ වීඩියෝ එක.
ඉතින් මේක බලපු කට්ටිය බයවෙන්න එපා මේ ගේම් එකට පරිගණකයේ තියෙන්න ඕනේ සුදුසුකම් හුගක් අවමයි.පහල ඒවත් ඇති.
CPU: 1.2 GHz or faster
RAM: 256 MB or more
Disc Drive: 8x or faster CD/DVD drive
HDD: 1.2 GB or more free space
Video: DirectX 9.0c compatible
Sound: DirectX 9.0c compatible
Input: Keyboard or DirectX 9.0c compatible gamepad
Video card with 32 MB or more memory and one of these chipsets is required:
ඉතින් අදට ඇති කියලා හිතනවා.අදහස් නම් එනවා හුගක් අඩුයි.ඒත් කැමතිනම් අදහසක් දාලා යන්න.තව ලිපියකින් හමුවෙමු.මේ ගේම් එකට කැමති අය පහලින් බාගන්න.සුබ දවසක් හැමෝටම
0 Responses So Far:
Please Leave a Comment