Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Hitman ගේම් එකේ Collection එකම 0

හිරාන් චමුදිත | Wednesday, January 19, 2011 |

  කට්ටිටයටම ආපහු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.අද දවසේ දෙවනි පෝස්ට් එක තමා මේක.ඉස්සෙල්ලා පෝස්ට් එකත් ගේම් එකක් ගැන දැන් පෝස්ට් එකත් ගේම් එකක් ගැන.මගේ බ්ලොග් එකෙන් මම වැඩිපුර ලබා දෙන්නේ ගේම් කියලා ඔයගොල්ලන්ට Labels බැලුවාම තේරෙනවා ඇති.ඉතින් අපි වැඩිය කතා නොකරම පෝස්ට් එකට බහිමු.හොදයි අද අරගෙන ආවේ ගේම් එකක්.එකක් කිව්වට ගේම්ස් 3.මේ​ක Game Series එකක් කිව්වවොත් නිවැරදී.මේ ගේම් collection එකට ඇතුලත් ගේම් 3 තමා Hitman : Codename 47,Hitman : Silent Assassin,Hitman : Contract.මේ ගේම් තුනේ පලවෙනියට ගහපු ගේම් එක තමා Hitman : Codename 47.අපි මේක ගැන පොඩ්ඩක් බලමු.


 Hitman : Codename 47 (Hitman 01)

මේ ගේම් එක නිකුත් කරේ 2000 වර්ෂයේ නොවැම්බර් මාසයේ.මේ ගේම් එකේ System Reqsment පහල ඇති.

System requirements
Microsoft Windows
  • Windows 95/98/Xp
  • Intel Pentium II 266 MHz
  • 64MB RAM
  • 400 MB hard disk space
  • 12 MB video card 
  පහල තියෙනවා මේ ගේම් එකේ වීඩියෝ එක ඕන්නම් බලන්න.

ඒගේම් එක ගැන වැඩි විස්තර ඕන්නම් මෙතනින් යන්න.

දැන් මේ Series එකේ දෙවනි ගේම් එක ගැන බලමු.

Hitman : Silent Assassin ( Hitman 02)

මේ ගේම් එක නිකුත් කරලා තියෙන්නේ 2002 ඔක්තෝම්බර් මාසයේ.මේකෙත් System Reqesment පහල ඇති.

System requirements
Microsoft Windows:
  • Windows 98/ME/XP
  • Intel Pentium III 450MHz
  • 128MB RAM
  • 16MB DirectX 8.1 compliant video card
  • DirectX 8.1 compliant sound card
  • 800MB hard disk space
  • 16x CD drive
 මේ ගේම් එකෙත් වීඩියෝ එක ඕන කට්ටිය බලන්න.

මේ ගේම් එක ගැන වැඩි විස්තර ඕන්නම් මෙතනින් යන්න.

දැන් අපි මේ ගේම් Series එකේ තුන්වෙනි ගේම් එක ගැන බලමු

Hitman : Contract (Hitman 3)
  
මේ ගේම් එක නිකුත් කරලා තියෙන්නේ 2004  අප්‍රේල් මාසේ.මේකෙ System Reqesment පහල ඇති.

System requirements
Microsoft Windows:
  • Pentium III 800 or Athlon equivalent
  • 256MB RAM
  • 32MB Video Memory
  • 2GB hard disk space
මේ​ ගේම් එකෙත් වීඩියෝ එක බලන්නකෝ.

මේ ගේම් එකේ විස්තර ඕන්නම් මෙතනින් යන්න.

ඒ වගේම් මේ ගේම් තුන බාගන්න ඕන්නම් පහලින් බාගන්න.




0 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet