Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Mere Brother Ki Dulhan චිත්‍රපටය බාගන්න 0

හිරාන් චමුදිත | Friday, November 11, 2011 |

 සුබ දවසක් හැමෝටම.මාස තුනකට විතර පස්සේ තමා බ්ලොග් එක පැත්තේ එන්න පුළුවන් උනේ.අද අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්.හින්දි චිත්‍රපට වලට ආස කරන අය Imran Khan හා Katrina Kaif කියන නළු නිලි දෙපල ​හුගක් හොදට දන්නවනේ.මේ දෙන්නා රගපාන පට්ට චිත්‍රපටයක් තමා Mere Brother Ki Dulhan කියන්නේ. චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ Comedy | Romance කියන වර්ග වලට.චිත්‍රපටයේ තේරුම තමා My Brother's Bride සින්හලෙන් නම් "මගේ සහෝදරයාගේ මනාලිය''.මේ අවුරුදුදේ සැප්තැම්බර් 09 වෙනිදා තමයි මේ චිත්‍රපටය රිලීස් වුනේ.මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 29 වියදම් කරලා තමා හදලා තියෙන්නේ.ඉපැයූ ආදායම

කොම්පියුටරේට ඕනේ කරන Drivers හොයාගන්න නියම සොෆ්ට් එකක් 1

හිරාන් චමුදිත | Tuesday, August 09, 2011 |

සුබ දවසක් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමා පෝස්ට් එකක් දාන්නේ.දාන්න දෙයක් නැතුව හිටිය නිසා තමයි පෝස්ට් එකක් දාන්න බැරිවුනේ.අද අරගෙන ආවේ සොෆ්ට්වෙයා එකක්.ඇත්තටම මේ සොෆ්ට්වෙයා අහම්බෙන් හම්බවුනේ Facebook එකෙන්.මේකෙ නම තමා  Driver Genius Professional.මේ සොෆ්ට් එක ගැන මට කිව්ව අයට ස්තූති වන්ත වෙනවා.මේක ඕනෙ වෙන්නේ කොම්පියුටරේ ෆෝමැට් කරලා කොම්පියුටරේට ඕනෙ කරන ඩ්‍රයිවර්ස් නැති අයට.

Age Of Empire 2 ගේම් එක බාගන්න 1

හිරාන් චමුදිත | Monday, June 27, 2011 |

  ඊයේ පෝස්ට එකට නො​හිතපු තරම් ප්‍රතිචාර තිබුණා.ඒක නිසා අදම මේ පෝස්ට් එකත් දානවා කියලා හිතාගෙන ඔන්න දාන්න තමයි ආවේ.අද අරගෙන ආවෙත් ගේම් එකක්.ඊයේ පෝස්ට් එකේදිත් කිව්වේ ගේම් එකක් දෙනවා කියලනේ.ඒක නිසා ඔන්න අරගෙන ආවා.මේ ගේම් එක තමයි Age Of Empire 2 කියන්නේ.මේක ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑනේ.මේ ගේම් එකත් හුගක් හොද ගේම් එකක්. කාලයක් මගේ ආසම ගේම් එක මේක වුනා.හුගක් ආසාවෙන් ගහන්න පුළුවන් ගේම් එකක් තමයි මේක.මේ ගේම් එකේ කරන්න තියෙන්නේ තමන්ගේ නගරය විවිධ අවධි  වලට ගෙනියමින් දියුණු කරන්න.

Project IGI ගේම් එක බාගන්න 6

හිරාන් චමුදිත | Sunday, June 26, 2011 |

 සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.මාස දෙකකට විතර පස්සේ තමයි ලිපියක් දාන්නේ.මේ දවස්වල ලිපියක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ අනික දාන්න දේවලුත් නෑ.කොහොමහරි හොයලා හොයලා හොයාගත්ත ගේම් එකක්.මේ ගේම් එක මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.මේක හුගක් පරණ ගේම් එකක්.ඉතින් හැමෝම වගේ මේ ගේම් එක ගහලා ඇත්තේ.ඒ වුනාට ආයිත් ගහන්න කැමති අය ඉන්නවා ඇතිනේ.මමත් මේක කලින් ගැහුවා ඒ වුනාට ආයිත් ගහන්න හිතුන නිසා ටොරන්ට් එක හොයලා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.බ්ලොග් එකෙත් අලුත් ලිපියක් ලියලා නැති එකේ මේකවත් දානවා කියලා හිතලා තමයි මේ ලිපිය දාන්න පටන්ගත්තේ.

Kung Fu Panda 2 ෆිල්ම් එක බාගන්න 4

හිරාන් චමුදිත | Saturday, June 04, 2011 |

 සුබ දවසක් හැමෝටම කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඔන්න අදත් අරගෙන ආවේ ෆිල්ම් එකක්.මේක නම් අලුත්ම එකක්.ඒ වගේම මේක ගැන නොදන්න කෙනෙක් නෑ කියලා මම හිතනවා.මේක ගැන මම මොනවත් හරියටම දන්නේ නෑ.මේකට Jackie Chang,Angelina Jolie වගේ ජනප්‍රිය නළු නිලියන්ගේ හඩ දායකත්වයෙන් හදලා තියන මේ ෆිල්ම් එක දැනට ලෝකේ හුගක් ජනප්‍රිය ෆිල්ම් එකක්.


 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet