Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Age Of Empire 2 ගේම් එක බාගන්න 1

හිරාන් චමුදිත | Monday, June 27, 2011 |

  ඊයේ පෝස්ට එකට නො​හිතපු තරම් ප්‍රතිචාර තිබුණා.ඒක නිසා අදම මේ පෝස්ට් එකත් දානවා කියලා හිතාගෙන ඔන්න දාන්න තමයි ආවේ.අද අරගෙන ආවෙත් ගේම් එකක්.ඊයේ පෝස්ට් එකේදිත් කිව්වේ ගේම් එකක් දෙනවා කියලනේ.ඒක නිසා ඔන්න අරගෙන ආවා.මේ ගේම් එක තමයි Age Of Empire 2 කියන්නේ.මේක ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑනේ.මේ ගේම් එකත් හුගක් හොද ගේම් එකක්. කාලයක් මගේ ආසම ගේම් එක මේක වුනා.හුගක් ආසාවෙන් ගහන්න පුළුවන් ගේම් එකක් තමයි මේක.මේ ගේම් එකේ කරන්න තියෙන්නේ තමන්ගේ නගරය විවිධ අවධි  වලට ගෙනියමින් දියුණු කරන්න.
ඒ අතරතුර පොඩි පොඩි යුද්ධ එහෙමත් තියෙනවා.මම ඒ කිව්වේ Single Player එකේ කරන්න තියෙන දේ.මේකේ Mission පවා තියෙනවා.මේක ගහපු වගේම නොගහපු අයත් ඇතිනේ.කැමති අය බාගන්න.මේ ටොරන්ට් එකෙන් තමයි මමත් බාගත්තේ.ඒක නිසා බයවෙන්න ඕනෙ නෑ.181MB වගේ තියෙන්නේ මෙන්න ඔය ගේම් එකට ඕනෙ කරන පරිගනකයේ සුදුසුකම්.


  • Multimedia PC with Pentium 166MHz or higher processor.
  • Microsoft Windows 95, Windows 98, Windows NT 4.0 with Service Pack 5 operating system.
  • 32 MB of RAM
  • 200 MB of hard disk space; additional 100 MB of hard disk space for swap file.
  • Super VGA monitor supporting 800x600 resolution.
  • Local bus video card that supports 800x600, 256 color resolution and 2 MB of VRAM
  • Quad-speed CD-ROM drive.
  • Microsoft Mouse or compatible pointing device.
  • 28.8Kbps modem (or higher recommended) for internet or head-to-head play.
  • Audio board with speakers or headphones.
  • To access the MSN Gaming Zone you need Internet Explorer 3.02 or later software or Netscape Communicator 4.0 or later.
 හුගක් අඩු සුදුසුකම් තමයි අවශ්‍ය කරන්නේ.වැඩි විස්තර ඕනෙ නම් මේ අඩවියට යන්න.මේ ටොරන්ට් එක ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා.මේ ටොරන්ට් එකේ Age of Empires II®: The Age of Kings හා Age of Empires II®: The Conquerors Expansion යන ගේම් දෙකම ඇතුලත් වෙනවා.ඒක නිසා පොදුවේ මේ ගේම් දෙකම හදුන්වන්නේ Age Of Empires II Gold Edition විදිහට.ඉතින් මේ ටොරන්ට් එකත් Gold Edition තමයි.එහෙනම් හැමෝම බාගන්න.අදට ලිපිය අවසන්.ගිහිල්ලා එන්නම්.අදහසකුත් දාලා යන්න.නැවත හමුවෙමු.

1 Responses So Far:

safasf fafsdfsa said...

මමත් ජීවිතේටම ගහපු හොදම ගේම් එක මේක තමයි.

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet