Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ලොව මිලෙන් අධිකම කාරයේ වගතුග 0

හිරාන් චමුදිත | Saturday, October 23, 2010 |

මීට කලින් මම ලිපියක් ඉදිරිපත් කලා ලොව මිලෙන් අධිකම කාර් 10 ගැන. දැන් කියන්න යන්නේ ලොව මිලෙන් අධිකම කාර් එකේ වගතුග ගැන.

                                                   

මේ තියෙන්නේ ඒක. නම තමා The Bugatti Veyron. මෙකේ ටොප් ස්පීඩ් එක කොච්චරයි කියලද ඔයගොල්ලෝ හිතන්නේ? මේක පැයට කිලෝමීටර 400 වේගයකින් යනවා. මේක හදලා තියෙන්නේ Volkswagen AG subsidiary Bugatti Automobiles කියන සමාගම. ඒ වගේම මේ කාර් එක තමා ලොව වේගවත්ම කාර් අතරින් දෙවන තැනට පත්වී සිටින්නේ. මෙය manual transmission කාරයක් වෙනවා.








































 බොහොම ස්තූතියි තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු

0 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet