Email මගින් පින්තූර,වීඩියෝ,Presentaion වැනි දේවල් යැවිය හැකි වුනත් ඉතා විශාල Files යවන්න බැහැ.අද ලිපියෙන් කියන්නේ ඉතා විශාල Files (games , softwares , mp3 .....) , Email මගින් Send කරන හැටි.මේ සදහා ඈති වෙබ් අඩවිය නමි www.filemail.com
ඒ සදහා පලමුව මේ Link එකට පිවිසෙන්න.
Email යවන විදිය
To:ලබන්නාගේ mail address එක
From:යවන්නාගේ mail address එක
Messege:පණිවිඩය (අවශ්‍ය නම්)
පලමුව ඔබට අවශ්‍ය file එක Winrar මගින් WinRar archive එක්ක බවට පරිවර්තනය කරන්න(Folder වල තියන ඒවා විතරයි).දෙවනුව වෙබ් අඩවියට පිවිස Browse For File ක්ලික් කරන්න.එවිට තීරූවක් පැමිනේ.ඉන්පසු ඔබ පරිවර්තනය කරපු Winrar archive එක select කරන්න.ඉන්පසු send යන විධානය ලබා දෙන්න.file එක upload වනතුරු මදක් රැදී සිටින්න.ඉන්පසු මෙවැනි Window එකක් දක්නට ලැබේ.
ඔබ Email එක යැවු පුද්ගලයාට මෙය Email එකක් මගින් දැනුම් දෙන අතර දින කීපයකින් එය මැකී යයි (Send කිරීමට ප්‍රථම Advance යන tab එක ක්ලික් කිරීමෙන් මැකී යායුතු දින ගණන ද ඔබට සෑදිය හැක)
මේ පිළිබද ගැටලුවක් තිබේනම් මෙම ලිපිනයට ඔබේ ලිපිනයද යොදා mail කරන්න hiran.0250@gmail.com
බොහොම ස්තූතියි!
0 Responses So Far:
Please Leave a Comment