අදත් පොස්ට් දෙකයි.මම අද රෑ facebook ආවාම තව පෝස්ට් එකක් දාන්න හිතුනා.දාන්න දෙයක් කල්පනා කර කර ඉද්දි මතක්වුනා මම නිකන් ඉන්න වෙලාවට කරන වැඩක් ගැන.ඒක තමා ලෝකේ වටේ යන එක.හැබැයි ප්ලේන් එකකින්වත් බෝට්ටුවකින් වත් නෙමේ software එකකින්.මේ software එකනම් free දෙන එකක්.සමහර අය දන්නවත් ඇති.හරි ඒක තමා Google Earth.පට්ට software එක කියලා වැඩක් නෑ ආස හිතෙනවා
.මේක ඉස්සේල්ලාම මම දැනගත්තේ යාලුවෙක්ගෙන්.මේකෙන් ඕනම තැනක් සිතියමක් විදියටත් චන්ද්‍රිකා රෑපයක් විදියටත් බලා ගන්න පුලුවන්.ඔයගොල්ලෝ සිරසේ යන ප්‍රවෘත්ති ඒ කියන්නේ News First බලලා ඇතිනේ ඒකේ යනවා නේද Around the world in 99 seconds කියලා එකක් ඒකෙත් භාවිත කරලා තියෙන්නේ මේ මෘදුකාංගයම තමා.ඒ වගේම CNN පුවත් සේවයේ කාලගුණ අනාවැකි කියන්නත් මේ මෘදුකාංගය භාවිත කරනවා.පහල ඇති මේකෙන් ගත්තු ලංකාවේ snapshot එකක්.


Download Google Earth
0 Responses So Far:
Please Leave a Comment