Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ටොරන්ට් බාගැනීමේ වේගය දෙගුණ තෙගුණ කරගමු 11

හිරාන් චමුදිත | Monday, December 20, 2010 | ,

 සුබ දවසක් ඔයගොල්ල​ෝ සියලු දෙනාටම මම දැන් අරගෙන ආවේ හුගාක් වටින Trick එකක් ඒ වගේම ගින්දර වගේ වැඩ කරනවා.මොකක්ද දන්නවද Torrent ඩවුන්ලෝඩ් ස්පීඩ් එක දෙගුණ තෙගුණ කරගන්න හැටි ගින්නක් නැති වැඩක් මාර ලේසි විනාඩි 05 වත් යන්නෑ මම කියන විදිහට කරන්න.(පින්තූර කැපිලා නම් click කරලා බලන්න.නැත්තං අමාරු වෙයි.)
ඉස්සරවෙලාම මේකට මෘදුකාංගයක් අවශ්‍යයි.මේක මේ 5MB වත් නෑ.මේ මෘදුකාංගයේ නම Cheat Engine බාගන්න මෙතන click කරන්න.Install කරගෙන ඉවරවුනාම ඒක open කරගන්න.
මේ වගේනේ ඈත්තේ හරි අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලාම කරන්න ඒන දේ පහල පින්තූරේ තියනවා

ඒක කරහම මේ වගේ එකක් එයි.ඒකේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ටොරන්ට් මෘදුකාංගය හොයලා Open කරන්න

ඊට පස්සේ මේවගේ එකක් එයි.ඒකේ Enable HackSpeed කියන තැනට හරියක් දාලා Speed කියන තැන 0.5 කියලා ටයිප් කරන්න.ඊට පස්සේ apply කරලා Cheat Engine මිනිමයිස් (Minimize) කරන්න හැබැයි ​පුතෝ Torrent එක download වෙලා ඉවරවෙනකං Cheat Engine ක්ලෝස් (Close) කරන්න නම් එපා.Minimize කරලා Torrent මෘදුකාංගය Open කරලා බලන්නකෝ කොහොමද කියලා


කොහොමද Speed එක මතක ඇතුව Comment එකක් දාන්න.

11 Responses So Far:

RuwanDj said...

මචෝ ඔකේ ඔය වගේ කේස් එකක් නෑලු මම ඔයගැන දාලා මාර කස්ටක් කන්න උනා....
http://www.elakiri.com/forum/showthread.php?t=992842

Unknown said...

එල එල....

හිරාන් චමුදිත said...

@Ruwan - මචන් මම ඒක හොයා ගත්තේ Youtube එකේ තිබිලා හැබැයි ස්පීඩ් එක නම් ගින්දර

@Pramod - Thank you

Unknown said...

thanks machan...ubanam ela

හිරාන් චමුදිත said...

@Amal - Thanks Machan Comment ekata

Anonymous said...

macho oke hack speed kiyana ekata 0.01 wage deela balanna sme times 4.1mbps witara speed ekak enawa ,math oya wage post ekak damma any way nice site bro

හිරාන් චමුදිත said...

@Sameera - Thanks Machan Comment 1

eසිංහලයා(අකිල ප්‍රසාද්) said...

elakiri mchooooooooooo maxxaaaaaaaaaaaa

Anonymous said...

ela.thanx

Nuwanga said...

me mekka poddak kachalne

ගයාන් said...

ඕක හරියන එකක් නෑ ඕකෙන් speed එකනම් පෙන්නයි ඒත් ඈත්තටම ඒ speed එක එන එකක් නෑ

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet