මේකෙ නම තමයි IMANDIX Cover Professional.මේවා ඉතින් පිනට දෙන ඒවා නෙමෙයි.මේකෙ ටොරන්ට් එක හොයන්නත් හුගක් මහන්සි වුනා.අන්තිමට කොහොමහරි ටොරන්ට් එකත් හොයාගත්තා.හොයන්නාට හම්බ වේ කියලා කතාවකුත් තියෙනවනේ.පහල ඇති මේකෙන් හදපු DVD පෙට්ටි මේවා බලපුවාම කට්ටියට මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන ආස හිතෙනවා නියතයි.ඒවා බලලා ඉන්නකෝ.


මේ බලපු photos ඇති කියලා හිතනවා.මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් DVD පෙට්ටි හදන විදිය පහල වීඩියෝ එකේ තියෙනවා.
මේ වීඩියෝ එක බලපු අයට තේරනේන ඇති කොහොමද මේ software එකෙන් DVD පෙට්ටියක් හදාගන්නේ කියලා.මේක ඕන කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.ආ තව එකක් එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද අර download බට්න් එක දාගන්නේ කියලා ඒක ලේසි වැඩක් ඔය download button එක right click කරලා සේව් කරගෙන blog එකේ පෝස්ට් එකක් දාද්දි ඒ පෝස්ට් එකට upload කරලා ඒ පින්තූරෙට link එක දෙන්න.එහෙනම් දැනට නවතිනවා.තව ලිපියකින් හමුවෙමු.මතක ඇතුව අදහසක් දාලා යන්න.
No comments:
Post a Comment