Saturday, January 22, 2011

Xp වලට කැමති නැති අයට මෙන්න Windows 7

 සුබ දවසක් වෙන්න ඕන හැමෝටම.මීට පැය කීපයකට කලින් දාපු පෝස්ට් එකත් 50 දෙනෙක් බලලා.හුගක් සතුටුයි ඉතින් මේ වගේ ට්‍රැෆික් තියෙනකොට.හරි මම අද අරන් ආපු පෝස්ට් එක වැදගත් වෙන්නේ වින්ඩෝස් එක්ස්පී පාවිච්චි කරන අයට.මමත් පාවිච්චි කරන්නේ ඒක තමා.ඉතින් මේ එක්ස්පී පාවිච්චි කරන සමහර අය  xp වල පෙනුමට ආසා කරන්නේ නැතුව ඇති ඉතින් ඒ අයට මම පුංචි තෑග්ගක් අරගෙන ආවා.මේක software එකක් theme එකක් කිව්වොත් චුට්ටක් විතර නිවැරදියි.
මේක theme එකක් නොවුනු software එකක්.මම එහෙම කියන්න හේතුව මොකද දන්නවද theme වලින් කරන්නේ පෙනුම වෙනස් කරන එක විතරයිනේ.නමුත් මෙ soft එකෙන් හුගක් දේවල් කරනවා.log on වෙන සවුන්ඩ් එක Log on වෙන පෙනුම වගේ හුගක් දෙවල් මේ soft එකෙන් වෙනස් කරනවා.තව එකක් මේ sfot එක දාගත්තාම තව කෙනෙක්ට අදුරගන්න අමාරුයි අපි දාගෙන ඉන්න os එක xp කියලා.
මේ තියෙන්නේ ඒ ​software එකේ screenshot කීපයක් ඒවා බලලම ඉන්නකෝ.පේන්නැත්තං click කරලා බලන්න.























































 කොහොමද භාන්ඩේ windows 7 වගේමයි නේද.එහෙනම් කට්ටියම බාගන්න.මේකට 256 රැම් එකක් තිබුනාම ඇති.21MB තියෙන්නේ.ඒ වගේම මතක ඇතුව අදහසක් දාලා යන්න.

5 comments:

  1. Math dala balannam podi venasakata

    ReplyDelete
  2. onna ehenam math down load kara thanks

    ReplyDelete
  3. Hey patta maxxa
    Niyamai dennam xp ma pavuchchi karanava
    Thanks thava hoda post danna

    ReplyDelete
  4. @today - අනිවා දාලා බලන්න ලොකු වෙනසක් තෙරරෙයි

    @මෝල්ඩර් ෆයිල්ස් - අදහසට ස්තූතියි

    @ජනිත් මධුසංඛ - ස්තූතියි කොමෙන්ට් එකට තව හොද පෝස්ට් අනාගතයෙදි දාන්නම්

    ReplyDelete