Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Bat Man ට කැමති අයට මෙන්න Dark Knight 1

හිරාන් චමුදිත | Friday, February 04, 2011 |

 කට්ටියටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පෙබරවාරි මාසේ දාන පලවෙනි පෝස්ට් එක වගේම 2011 අවුරුද්දට දාන 21 වෙනි පෝස්ට් එක.ඉතින් මම මේ දවස් ටිකේම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ.මේ දවස් ටිකේම පන්ති.අද නිදහස් දවසෙවත් නිදහසක් නෑ අදත් පන්ති තිබ්බා.මේ දවස්වල මම පොඩි වෙබ් සයිට් එකක් හැදුවා.කැමති කෙනෙක් ඉන්නවනම් ඒක බලන්න මෙතනින් යන්න.දැන් අපි පෝස්ට් එකට එමු.මම අද අරන් ආවේ ෆිල්ම් එකක්.මම හුගක් ආස කරන කාටූන් එකක් තමයි සිරසේ 4.30 ට යන BatMan කියන්නේ.ඉතින් මේ කාටූන් එකේ ෆිල්ම් එක තමයි අද අරගෙන ආවේ.නම තමයි The Dark Knight.හුගක් අය මේක දන්නවත් ඇති.අපි මේක ගැන පොඩි විස්තරයක් බලමු.
මෙන්න තියෙනවා වීකීපීඩියා එකෙන් කොපි කරගත්තු විස්තර ටිකක්.

Directed by Christopher Nolan
Produced by Charles Roven
Emma Thomas
Benjamin Melniker
Michael Uslan
Screenplay by Christopher Nolan
Jonathan Nolan
Story by David S. Goyer
Christopher Nolan
Based on Batman by
Bob Kane and Bill Finger
Starring Christian Bale
Michael Caine
Heath Ledger
Gary Oldman
Aaron Eckhart
Maggie Gyllenhaal
Morgan Freeman
Music by Hans Zimmer
James Newton Howard
Cinematography Wally Pfister
Editing by Lee Smith
Studio Legendary Pictures
Syncopy Films
Distributed by Warner Bros.
Release date(s) July 14, 2008 (2008-07-14) (New York City)
July 18, 2008 (2008-07-18) (United States)
Running time 152 minutes
Language English
Budget $185 million
Gross revenue $1,001,921,825

මම හිතනවා මේ දාපු විස්තර ඇති කියලා මොකද මෙතන විස්තර සේරම තියෙනවා.එහෙනම් අපි මේකේ Trailer එක බලලා ඉමු.

මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.කොහොම වුනත් නොබලපු අයත් ඇතිනේ.මෙගාබයිට් 801 ෆිල්ම් එක.DVDRIP Quality එකේ ෆිල්ම් එකක්.ටොරන්ට් තමා.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.තව දවසක හමුවෙමු.

1 Responses So Far:

Anonymous said...

thawa movies danna

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet