Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු Part 3 5

හිරාන් චමුදිත | Saturday, February 12, 2011 |

 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම පැය කීපයකට කලින් දාපු පෝස්ට් එකත් හුග දෙනෙක් බලලා තිබ්බා.ඉතින් කලින් පෝස්ට් එකේදි කිව්වා වගේ ඔන්න දැන් දානවා වෙබ් සයිට් එකක් හදමු | Free Hosting එකකට Upload කරමු ලිපියේ තෙවන කොටස පරණ ලිපි බලපු නැති කෙනෙක් ඉන්නවනම් පහලින් බලන්න.

පලවෙනි කොටස
 දෙවනි කොටස

ඉතින් ඔන්න මේ ලිපියෙන් කියලා දෙන්නේ කොහොමද Web Page Maker සොෆ්ට් එකෙන් වැඩ කරන්නේ කියලා.ඉතින් වැඩි කතා නැතුවම වැඩේට බහිමු.


ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ සයිට් එකේ Backround එක හදාගන්න එක.ඒකට සිස් පිටුවේ Right Click කරලා Properties යන්න.අමාරුනම් පහල රූපේ බලන්න.පේන්නැත්තං ක්ලික් කරලා බලන්න.




Properties ගිහිල්ලා Appearance  යන්න  එතකොට ඔයගොල්ලන්ට මේ වගේ එකක් ලැබෙයි.


 ඒකෙන් Backround Color විදිහට ඔයගොල්ලන්ට කැමති පාටක් දීලා OK කරන්න.දැන් අපි බලමු අපි හදාගත්ත සයිට් එකට පින්තූර Upload කරන විදිහ.ඒකට Insert --- Image --- From Files දෙන්න.අමාරුනම් පහල පින්තූරේ බලන්න.ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති පින්තූරයක් අරගෙන දාගන්න.



 දැන් අපි බලමු මේ සයිට් එකට ටෙස්ට් එකක් දාගන්න හැටි.ඒකට කරන්න තියෙන්නේ Insert --- Text කියලා දෙන එක.අමාරුනම් පහල රූපේ බලන්න.


 ඊට පස්සේ සයිට් එකට වැටෙන බොක්ස් එකේ ඔයගොල්ලෝ කැමති දෙයක් ටයිප් කරලා OK කරන්න.


දැන් අපි බලමු කොහොමද අපි හදාගත්තු අඩවියට අපේ Facebook Fan Page එක දාන්නේ කියලා.ඒකට කරන්න තියෙන්නේ Insert --- HTML Code or Script Code කියන එක ක්ලික් කරන්න.අමාරුනම් පහත තියෙන රූපේ බලන්න.


 ඊට පස්සේ එන බොක්ස් එකේ ඔයගොල්ලන්ගේ Facebook Fan Page එකේ හරි වෙනත් ඕනෑම HTML කෝඩ් කැබැල්ලක් හරි දාලා OK කරන්න.

දැන් අපි බලමු කොහොමද අපි මේ අඩවියට තවත් පිටුවක් ඇතුලත් කරන්නේ කියලා.ඒකට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ තියෙන New Page ක්ලික් කරන්න.​අමාරුනම් පහල රූපේ බලන්න.ඒකෙ රතුපාටින් අවුම් කරලා ඇති.




ඊට පස්සේ අලුත් පිටුවේ වැඩ පටන්ගමු.අපි දැන් ලින්ක් තියෙන Text එකක් ඇතුලත් කරමු.මම හදලා තියෙන සයිට් එකේ වගේ.ඒක බලන්න මෙතනින් යන්න.ඉතින් ඹයවගේ ලින්ක් එක්ක ටෙස්ට් දාන එක සුළු වැඩක්.ඒකට අර කලින් කිව්වා වගේ Insert ගිහිල්ලා Text යන්න.ඊට පස්සේ කැමති දෙයක් ටයිප් කරගන්න.ඊට පස්සේ ඒක Highlight කරගන්න.ඊට පස්සේ Hyperlink ක්ලික් කරන්න.ඒක අමාරුනම් පහල රූපේ බලන්න.


 දැන් අපි අපේ සයිට් එකට Navigation Bar එකක් දාගමු.ඒකට පහල තියෙන රූපේ බලන්න.

 දැන් අපි අපේ වෙබ් සයිට් එක HTML එකක් විදිහට Save කරගමු.ඒකට File ගිහිල්ලා Export to HTML දෙන්න.අමාරුනම් පහල රූපේ ක්ලික් කරලා බලන්න.

 අදට ඉවරයි ඊලග පෝස්ට් එකේදි අපේ වෙබ් සයිට් එකට වැඩ කෑලි දාන විදිහ කියලා දෙන්නම්.අමාරු දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න.හැමෝටම ජය වේවා!!!!

5 Responses So Far:

anil_lasantha said...

නෑ ෙම්ක හරිම ෙල්සියි. කිසිම අමාරුවක් නෑ.
ඔයාෙග් ෙම් වැෙඩ් නම් දන්න ෙනාදන්න කාටත් වටිනවා.
දාන්න ඉක්මනටම වැඩ කෑලි ටිකත්.

iPlus said...

ftp එකක් මගින් අප්ලෝඩ් කරන හැටි කියලා දුන්නොත් වටිනවා. ඔබට ජය!

කෙෂාන් විදුරංග said...

මට මේ සොෆ්ට්වෙයා එකේ ලිංක් එක දෙන්නකෝ.ඊයෙ දෙන්න බැරි උනානේ.

Sinhala Movies said...

ela oyage wede nam ela digata karagena yanna

Unknown said...

please brother continue ..... All the best.....

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet