Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Kung - Fu වලට කැමති අයට ෆිල්ම් එකක් 1

හිරාන් චමුදිත | Saturday, February 26, 2011 |

 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.මේ දවස් ටිකේම පෝස්ට් එකක් දාන්නත් බැරිවුනා.දාන්න දෙයක් හොය හොය ඉද්දි තමයි මේක මතක්වුනේ.අද අරගෙන ආවේ ෆිල්ම් එකක්.ඔයගොල්ලෝ දන්නවා ඇති ITN එකේ සෙනසුරාදා රෑ 10 ට යන Saturday Night Movie.අන්න ඒකෙ ගිය ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.මේක Kung - Fu සටන් කලාව ආශ්‍රයෙන් නිපදවපු ෆිල්ම් එකක්.මේකෙ නම තමයි The Forbidden Kingdom.බලපු අය දන්නවා ඇති.ඒත් ඉතින් බලපු නැති අයත් ඇතිනේ.දැන් අපි මේ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.
මේ ෆිල්ම් එක එලියට දාලා තියෙන්නේ 2008 අප්‍රේල් වල.මේ ෆිල්ම් එකේ සුප්‍රකට Kung - Fu නළුවන් දෙන්නෙක් වන Jackie Chang හා Jet Li යන දෙදෙනාත් රගපානවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rob Minkoff කියන කෙනා.මේක ගැන වැඩි විද්තර ඕනෙ නම් මෙතනින් යන්න.දැන් අපි මේකෙ Trailer එක බලලා ඉමු.



ඉතින් මේක බලලා මේ ෆිල්ම් එකට කැමති නම් ඒක පහලින් බාගන්න.අදට නවතිනවා.තව දවසක තව පෝස්ට් එකකින් හමුවෙමු.එතකං ගිහිල්ලා එන්නම්.

1 Responses So Far:

Writer3744186549 said...

හප්පේ. මාස ගාණකට කලින් බලපු ‍ෆිල්ම් එකක් නෙ මේක.

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet