සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.මාසෙකින් විතර ලිපියක් දාන්න බැරිවුනාට සමාවෙන්න.මේ දවස්වල අලුත් බ්ලොග් එකේ වැඩ තිබුනා.ආ කියන්න බැරිවුනා මම අලුතෙන් බ්ලොග් එකක් හැදුවා.ඒක වැදගත් වෙන්නේ Sanandreas ගේම් එක ප්ලේ කරන අයට විතරයි.ඒ බ්ලොග් එකට යන්න
මෙතනින් යන්න.දැන් අපි පෝස්ට් එකට බහිමු.අද අරගෙන ආවේ Video Editing සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමයි .මේකෙ නිල අඩවියට
මෙතනින් යන්න.මේ සොෆ්ට් එක පිනට දෙන එකක් නං නෙමෙයි.සල්ලි වලට ගන්නවනම් $70 විතර වෙනවා. මති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න.මේ සොෆ්ට් එක හුගක් නවීන අංගවලින් සමන්විත වෙන නිසා ඔයගොල්ලන්ට පහසුවෙන් Video Editing කරගන්න පුළුවන්.
පහල මේ සොෆ්ට් එකේ Screen Shot ටිකක් දාලා ඇති ඒ ටිකත් බලලා ඉන්නකෝ.
එහෙනම් කැමති කෙනකේ ඉන්නවනම් මේක පහලින් බාගන්න.මේක 700MB විතර වෙන්නේ.හුගක් වටින සොෆ්ට් එකක්.අදට ගිහිල්ලා එන්නම්.අදහසක් දාලා යනවනං හුගක් වටිනවා.එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!
macho man hoyaapu bandayak uba dunne. ubata pin, but macho problem 1k thiyenawa keygen eka extract wenneha
ReplyDeleteudawwak karanna puluwanda???
thanka macho mamath meka gaththa eth keygen 1wedane- mokadda aula???
ReplyDeletekey 1 denna puluwanda ??? thawa dawas26n expire wenawa