Wednesday, May 18, 2011

Rio ෆිල්ම් එක බාගන්න

 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.කාලෙකින් හොද ෆිල්ම් එකක් දෙන්න බැරිවුන නිසා ඔන්න අද ෆිල්ම් එකක් දෙන්න හිතුවා.ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති Ice Age චිත්‍රපටය.අන්න ඒ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු කෙනාගේ තව වැඩක් තමයි Rio කියන්නේ.මේක බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්.ඉතින් ටීවි එකෙත් සමහරු දකින්න ඇති මෙක හෝල් වල තිරගත වෙනවා කියලා.හෝල් එකේ බලන්න බැරිවුන අයට ඔන්න බාගන්නත් එකක් මේ ෆිල්ම් එක දාන්නම්.අපි මේකෙ විස්තර ටිකක් දැන් බලලා ඉමු.මේක එලියට ඈවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ.මේ ෆිල්ම් එකට ඩොලර් මිලියන 90 ($90,000,000) විතර වියදම් වෙලා තියෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ මම කලින් කිව්වා වගේ Ice Age චිතුපවට අධ්‍යක්ෂනය කරපු කෙනා.ඒයාගේ නම Carlos Saldanha.මේක Animation | Adventure | Comedy යන තුනට අයත් වෙන චීත්‍රපටයක්.
මේකේ IMDB අගය 7.3 විදිහට තමයි තියෙන්නේ.මේක මිනිත්තු 96 පුරා දිවෙනවා.මේක හදලා තියෙන්නේ ඈමරිකාවේ.මේක උපයලා තියෙන අදායම ඩොලර් මිලියන 429 ($428 million) කියලා තමා Wikipedia අඩවියේ සදහන් වෙන්නේ.පහල තියෙන සබැදි වලින් වැඩි වස්තර බලාගන්න පුළුවන්.

IMDB සැබැදිය
Wikipedia සබැදිය

මම මේකෙ ටොරන්ට් දෙකක් පහලින් දාලා ඇති.එක ටොරන්ට් එකක් 702MB එකක් අනික 1.45GB ටොරන්ට් එකක්.මට හිතුනා 702MB ටොරන්ට් එක ගුණාත්මක භාවයෙන් අඩු එකක් කියලා.ඒක නිසා තමයි 1.45GB ටොරන්ට් එකත් දැම්මේ.කැමති කෙනෙක් කැමති එකක් බාගන්න.මම නම් බාන්න දැම්මේ 1.45GB ටොරන්ට් එක.ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත.එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.අදහසකුත් දාලා යන්න පුවවන් නම් වටිනවා.ගිහිල්ලා එන්නම්.


                                                                700MB ටොරන්ට් එක


1.45GB ටොරන්ට් එක


2 comments:

  1. niyamai...............thanks.......great

    blog walata pracharayak ganna menna chance 1k.....www.nimnada.com balanna

    ReplyDelete
  2. ඒක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ .. වෙන වෙන ඇඩ් තමයි එන්නෙ.

    ReplyDelete