Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

English Font ඕනේ කාටද? මෙතන 9480 ක්ම තියෙනවා 5

හිරාන් චමුදිත | Friday, January 21, 2011 | ,

 සුබ දවසක් සියළු දෙනාටම!අද මම පෝස්ට් එකක් දාන්න උදේ හිටියත් ම​ට අද උණ හැදිලා තිබ්බා.පොඩ්ඩක් නිදා ගත්තට පස්සේ ඈගට පණ ආවා.ඒක නිසා ඔන්න දැන් පෝස්ට් එක දානවා.මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ පින්තූර ඩිසයින් කරන අයට මොකද මම අද අරගෙන ආවේ English Font ටිකක්.ටිකක් කිව්වට fonts 9480.කොහොමද තොගේ.මේ ෆොන්ට් 9480 වෙම size එක 800MB.ඒක නිසා හාර්ඩ් එකේ එච්චර ඉඩ යන එකකුත් නෑ.
ඉතින් මේ ෆොන්ට් ටිකට කැමති කවුරුහරි ඉන්නවනම් පහලින් බාගන්න.ඒ වගේම තමයි ඊලගට දාන පෝස්ට් එක ගේම් එකක් ගැන ඒ ගේම් එක තාම බානවා.මොකද නිවැරදි ටොරන්ට් දෙන්නත් එපැයැ.වැඩ කරනවා නම් අනිවා දානවා.ඒකෙත් size එක 900MB විතර කොහොම වුනත් කට්ටිය ගේම් වලට කැමති බව Ziddu එකේ Earnings බැලුවා තේරෙනවා.ඒක නිසා මම පුළුවන් තරම් ගේම්ස් දාන්නම් එහෙම කියලා අනිත් ඒවා නොදා ඉන්නෙත් නෑ.කොහොම වුනත් මම මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ බ්ලොග් එක බලන කට්ටියට වැඩක් කරන්න.එහෙනම් මේ ෆොන්ට් 9480 ම බාගන්න.තව පෝස්ට් එකකින් හමුවෙමු.

5 Responses So Far:

පන්සල් හංදිය said...

මේකේ සීඩ්ස් එකක් වත් නැහැනේ...........

Madhawa Habarakada said...

ගොඩක් ෆොන්ට්ස් දාගන්නෙපා. පරිගණකයක් slow වෙන්න වැඩිපුරම බලාපාන එක් හේතුවක් තමයි fonts ෆෝල්ඩරය විශාල වීම.

Anonymous said...

kohomada ayye me download kiyana eka karakena vidiyata hadagaththe.ane apitath kiyala dennako.

පන්සල් හංදිය said...

යන්තන් ඇති අද ඩවුන්ලෝඩ් වෙලා තිබුනා. මචං දහස් වාරයක් සතුතියි. මම හොය හොය හිටියෙ ෆොන්ට්.

හිරාන් චමුදිත said...

@Anonymous - ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මම අලුත් ලිපියට දැම්මා ඒක මතක ඇතුව බලන්න.

@Madhawa Habarakada - හරියට හරි

@CALHARA - මාත් බයවෙලා හිටියේ ඒක download වෙන්නේ නෑ කියලා.download වෙනවනම් ඒ ඇති

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet