Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Freedom Fighters ගේම් එක බාමු 6

හිරාන් චමුදිත | Tuesday, March 22, 2011 |

 සුබ දවසක් හැමෝටම කලින් පෝස්ට් එකත් හුග දෙනෙක් බලලා තිබ්බා.දාන්න දෙයක් මතක් කර කර ඉද්දි මේ ගේම් එක මතක් වුනා.මේක මම ගහලා තියෙනවා හුගක් අය මේ ගේම් එක ගහලා ඇති ගහපු නැති අයත ඇතිනේ.ඒ අයට ඔන්න අද මේ ගේම අරගෙන ආවා.අපි මේක ගැන පොඩි විස්තරයක් බලලා ඉමු.මේක එලියට ඇවිල්ලා තියෙන්නේ 2003 වර්ෂයේදි.පරණ වුනාට නියම ගේම් එක.මේකත් ඉතින් අපි කවුරුත් දන්න EA Games ලගේ තමයි.මේකෙ වර්ගයේ වෙන්නේ Third-person shooter.මේක Single Player හා Multiplayer යන වර්ග දෙකෙන්ම තියෙනවා.මේන්න තියෙනවා මේකට අවශ්‍ය අවම සුදුසුකම්
( කොම්පියුටරේ ).

Windows 98/ME/2000/XP
733MHz Processor
128MB RAM
4X CD-ROM or DVD-ROM Drive
650MB Hard Disk Space
 32MB DirectX compatible nVidia GeForce or ATI Radeon Class Video Card with Hardware T&L
DirectX compatible Sound Card
DirectX 8.1


හුගක් අඩු සුදුසුකම් තමයි ඕනේ කරන්නේ.පහල තියෙනවා මේ ගේම් එක පටන් ගද්දි වැටෙන වීඩියෝ එක කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න.



අදට සමුගන්න තමයි යන්නේ.කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.හුග කාලෙකට පස්සේ ගේම් එකක් දෙන්න පුළුවන් වුනා.අදහසක් දාලා ගියොත් වටිනවා.ඒ වගේම් මේ ටොරන්ට් එක හොයලා දුන්න iPlus එකේ ඇඩ්මිනිස්ටර් අයියට හුගක් ස්තූතියි වන්ත වෙනවා.එහෙනම් පස්සේ හම්බවෙමු.​එතෙක් සුභ දවසක්!!!!

6 Responses So Far:

Anonymous said...

ගොඩක් කාලෙකට කලින් මේක සෙල්ලම් කරා, කරපු නැති අයට සෙල්ලම් කරන්න හොඳ game එකක්

Reshan Chathuranga said...

ඉවර කලා ඕක...ෆට්ට ආ

Anonymous said...

hodai wage bala balamu

Rajitha Abeysinghe said...

අපිට පොඩිකාලේ කොම්පීතර් තිබුනේ නෑනේ ගේම් ගහන්න.ඒ හින්දා ලොකු වෙලත් ගේම් ගහනවා.ඔයාගාව නැද්ද වෙන ක්‍රිකට් ගේම් මොනවහරි.මේ වගේ පරන මැශිමක ගහන්න පුලුවන් විදිහේ ඒවා.

හිරාන් චමුදිත said...

@ Dilshan - ඔව් ඔව් මේක පරන වුනාට එල ගේම් එක | ස්තූතියි කොමෙන්ට් එකට

@ Reshan - ඔව් ඉවර කරන්න එච්චර අමාරු නෑ | තෑන්ක්ස් කොමෙන්ට් එකට

@ prabathw7 - එල ගේම් එක ගහලම බලන්න

@ rajith - ඔයා Cricket 07 ගහල තියෙනවද? ඒකත් මේ System Requirements ම තියෙන මැෂින් එකක ප්ලේ කරන්න පුළුවන් ඒක බාගන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක

http://chamudithablog.blogspot.com/2011/01/keyboard.html ස්තූතියි කොමෙන්ට් එකට

Kavinda Explorer said...

mokada machooooo frame 1 maru kare elada braa wageeee!!!!1

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet