Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Google Earth Pro Gold Edition නොමිලේ බාගන්න 2

හිරාන් චමුදිත | Saturday, March 19, 2011 |

සුබ දවසක් හැමෝටම.මම අදත් අරන් ආවේ සොෆ්ට්වෙයා එකක්.තව පොඩි දෙයක් කියන්න තියෙනවා.ගියපාර දාපු පෝස්ට් එක බැලුවනම් මතක ඇති මම එදා දෙන්න හිටියේ Office 2007 නෙමේ Office 2010 කියලා.Office 2010 බාගන්න කාටහරි ඕනේ නම් මෙතනින් යන්න.මේක හොයලා දුන්න Prabathw7 (මේක එයාගේ User Name එක) හුගක් ස්තූතියි වන්ත වෙනවා.මගෙත් එක්ක කලින් ඉදන් හිටපු අය දන්නවා ඇති Google Earth ගැන මම දාපු පෝස්ට් එක ගැන.ඒකාලේ මේ බ්ලොගියේ ළමා වයස ( ළමා වයස කියන එ​කෙන් අදහස් කලේ එච්චර ජනප්‍රිය නෑ කියන එකයි).
ඉතින් හුගක් දෙනෙක් බලන්න නැතුව ඇති.කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නකෝ.එදා මම දුන්නේ Google Earth පිනට දෙන Version එක.ඔන්න අද ගෙනාවා Google Earth වල සල්ලි වලට දෙන සංස්කරණය.ඒකේ මුළු නම තමයි Google Earth Pro Gold Edition.මේකෙ නමින්ම තේරනෙවා මේක පිනට දෙන්නේ නෑ කියලා.ඇත්තටම මමත් මේක අද වෙනතුරු දන්නේ නෑ.මේක ගැන මම දැනගත්තේ අන්තර්ජංජාලේ ආතල් එකේ වැජඹෙන කොට.මම හිතන්නේ මේක ගැන හුගක් දෙනෙක් දන්නේ නැතුව ඇති.අපි මේක ගැන පොඩ්ඩක් දැනගමු.මේක ඉතින් හදලා තියෙන කොම්පැනිය කියන්න ඕනේ නෑනේ.Google එකෙන් තමයි හදලා තියෙන්නේ.කාටහරි මේක සල්ලි දීලා ගන්න උවමනාවක් තියෙනවනම් මෙතනින් යන්න.වැඩි ගානක් වෙන්නේ නෑ ඩොලර් 400 ($400).මම නම් මේකෙ වැඩි විස්තර දන්නේ නෑ.මම හිතන්නේ නොමිලේ දෙන එකට වඩා මේකෙ මොකක්හරි විශේෂයක් ඇති.ඒකනේ සල්ලිවලට දෙන්නේ.වැඩි විස්තර Google එකේ ගහල බැලුවාම එයිනේ.හොදයි අදට ඉවරයි.මේක කැමති කෙනෙක් ඉන්නවනම් බාගන්න.කැමති නම් අදහසකුත් දාලා යන්න.නැවත හමුවෙමු.

2 Responses So Far:

Rajitha Abeysinghe said...

මචන් සොෆ්ට්වෙයා එකක් ගැන දානකොට ඒකේ සයිස් එකත් දාන්න.ඒක ඩයල් අප් යුසර්ස්ලට පහසුවක්.දිගටම ලියන්න.ජයවේවා!!

හිරාන් චමුදිත said...

බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට.ඔයාටත් ජයවේවා !

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet