Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Avast වල අලුත්ම සංස්කරණ දෙකම නොමිලේ බාගන්න 4

හිරාන් චමුදිත | Wednesday, April 06, 2011 |

සුබ දවසක් හැමෝමටම කාලෙකින් බ්ලොග් එක අප්ඩේට් කරන්නත් බැරිවුනා.අද අරගෙන ආවේ වයිරස් සම්බන්ධ පෝස්ට් එකක්.කලින් දාපු වයිරස් වලින් බේරෙමු කියන පෝස්ට් එක මතක ඇතිනේ.කලින් දාපු Avast ගැන පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහිල්ලා බලන්න.ඉතින් එදා දුන්නේ Avast වල සල්ලි වලට දෙන සංස්කරණ දෙකනේ.අද දෙන්නෙත් ඒ දෙකම තමයි ඒ වුනාට  හිතන්නේ මේ සංස්කරණ දෙක තමයි Avast වල අලුත්ම සංස්කරණ දෙක.මම මේක ගැන දැනගත්තෙත් අද තමා.ඒක නිසා වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.මේක ගැන ඉතින් කියන්න නම් මොනවත් නෑ.පහල තියෙනවා Avast Pro වල පින්තූරයක්.Avast Internet Security වල පින්තූරේ තමයි ඔය උඩින්ම තියෙන්නේ.මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ කියලා තමයි අවසානෙට කියන්න තියෙන්නේ.අදහසක් දාලා යනවා නම් වටිනවා.මේක කැමති කෙනෙක් ඉන්නවා නම් පහලින් බාගන්න.ළගදීම තවත් පෝස්ට් එකක් දාන්න උත්සහ කරන්නම්.එතකං හැමෝටම සුබ දවසක්.

4 Responses So Far:

Unknown said...

නියමයි යාලුවා.ගොඩක් ස්තුතියි.

Anonymous said...

maxxa danata meka use karanawa niyama guard ekak

ගිනි අව් සහ ගිනි කෙලි said...

ප්ලයන් තො ද්නගනින් අඩ ඉඩන් අපි සිංහලෙන් මේවා ගන්න විදිය දානව you tube ****how to get sinhala***** සිංහලෙන්****************************************

Navod said...

Very gooooood

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet