Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ගුප්ත කන්නාඩියේ අභිරහස ඇතුලත් ​ගේම් එක බාගමු 1

හිරාන් චමුදිත | Tuesday, April 12, 2011 |


 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.අවුරුද්දට තව තියෙන්නේ දවස් දෙකයි.කාලෙකින් බ්ලොගිය අප්ඩේට් කරන්නත් බැරිවුනා.දාන්න දේවල් නැති නිසා තමයි හරියට අප්ඩේට් කරන්න බැරි වෙන්නේ.අද අර​ගෙන ආවේ ගේම් එකක්.අවුරුද්දට කලින් තව ගේම් එකක් දෙන්න මම පොරොන්දු වෙනවා.එතකං මේක ගහන්න.අවුරද්දට කලින් ඒ කියන්නේ ඉතින් හෙට තමයි.හෙට මම තව ගේම් එකක් අරගෙන එන්නම්කෝ.දැන් අපි පෝස්ට් එකට යමු.අද අරගෙන ආපු​ ගේම් එක ඇත්තටම කිව්වොත් හුගක් ප්‍රයෝජනවත් ගේම් එකක්.මේකෙ නම තමයි The Mirror Mysteries.HOG කියන ගේම් ජාතියට අයත් වෙන ඉතාම වටිනා කියන ගේම් එකක්.ඔය HOG කියන්නේ Hidden Object Games කියන එකයි සරලවම කිව්වොත් හැංගිච්ච උපකරණ හොයන ගේම් ජාතියක්.ඉතින් මේක ගැන මම කියන්න නම් දන්නේ නෑ.මොකද මේ ගේම් එකේ Story එක Skip කරලා තමයි ගහන්න පටන් ගත්තේ.මේ ගේම් එක සල්ලි වලට ගන්නවනම් ඩොලර් 13 ($13) විතර වෙනවා.මම හැමදාම කියන්නේ අපි කවද්ද සල්ලි දීලා ගත්තේ.මේක ඉතින් නොමිලේ මම දෙනවා.ටොරන්ට් තමයි.පහලින් බාගන්න.අදට මම ගිහින් එන්නම්.හෙට අනිවා පෝස්ට් එකක් දානවා.ඒකත් ගේම් එකක් ගැන මේ වගේම HOG වර්ගයේ ගේම් එකක්.එහෙනම් අදට සමුගන්නවා ආයිත් හෙට හම්බෙමු.මේ ගේම් එක 79MB (මෙගාබයිට් 79) නිසා හැමෝම බාගෙන ගහන්න.මේ ගේම් වර්ගයෙන් කාලය කලමනාකරනය කරගන්න වගේම පොඩි ඉංග්‍රීසි දැනුමකුත් එනවා.අදහසක් දාලාම යන්න.හෙට හම්බවෙමු.

1 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet