Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Spider Man 2 ගේම් එක බාගමු 2

හිරාන් චමුදිත | Wednesday, January 19, 2011 |

 සුබ දවසක් වෙන්න ඕනේ සියලු දෙනාටම.ඔන්න අවුරුද්දේ පලවෙනි පෝය දවසේ පෝස්ට් එකක් දානවා.නිකං ගෙදර ඉන්න එකේ මොනවහරි බාගන්න දෙයක් දෙන්න ඕන කියලා හිතුවා.ඉතින් අද අරන් ආවේ ගේම් එකක්.මේ ගේම් එක කෙසෙවෙතත් ෆිල්ම් එක ගැන නම් නොදන්න කෙනෙක් හොයාගන්න අමාරුයි.හරි ද අරන් ආවේ Spider Man 2 ගේම් එක.මේක ගැනත් සමහරු දන්නවා ඇති.මේ ගේම් එක 3+ ගේම් එකක්.මේ ගේම් එක ෆිල්ම් එක අනුසාරයෙන් නිපදවු ගේම් එකක්.මේ ගේම් එක Action ගේම් එකක්.2004 වර්ෂයේ එලිදක්වපු මේක හුගක් අඩු performance යටතේ ප්ලේ කරන්න පුලුවන් ගේම් එකක්.
මමත් මේ ගේම් එක ගැහුවා.ඉතින් මේකේ system reqesment පහල ඇති ඒව බලන්නකෝ.

PC System Requirements
Windows 98 or better
600 MHz Pentium III or Athlon processor or faster
128 MB RAM
DirectX 9.0b plus DirectX compatible 16 MB video card
1227 MB hard disk space
4x CD-ROM drive

එහෙනම් මේ ගේම් එක බාගන්න කලින් මේ ගේම් එකේ Trailer එකත් බලලම ඉන්නකෝ.



ඔයගොල්ලන්ට මේ ගේම් එකේ වැඩි විස්තර දැනගන්න ඕන්නං මෙතනින් ගිහිල්ලා බලන්න.ඒ වගේම් පහල තියෙන screenshot කීපයත් බලන්න.රූප පේන්නැත්තං click කරලා බලන්න.















 


















































එහෙනම් මේ Screenshots දුන්නා ඇති කියලා හිතනවා.කැමති අය ඉන්නවනම් පහලින් බාගන්න.තව ලිපියකින් හමුවෙමු.ගේම් එකේ මොකක්හරි ප්‍රශ්නයක්නම් comment එකක් දාන්න.මොකද මේ ගේම් එක මම බාගත්තේ නෑ තාම

Download Torrent

2 Responses So Far:

Unknown said...

මේක නම් ගහලා ගොඩාක් කල් කොල්ලො.එනිවේ..තෑන්ක්ස්....

හිරාන් චමුදිත said...

Welcome මචෝ කොමෙන්ට් එකට

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet