Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

අවුරුද්දට මගෙන් ගේම් එකක් 0

හිරාන් චමුදිත | Wednesday, April 13, 2011 |

 සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම.ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කලින්ම කිව්වා.හෙට නම් පෝස්ට් දාන්න වෙන එකක් නැති නිසා ඔන්න අද දානවා.ඊයේ පොරොන්දු වුනෙත් අද පෝස්ට් එකක් දානවා කියලනේ.මම හිතනවා ඊයේ දුන්න ගේම් එක හොද ඇති කියලා.ඊයේ පෝස්ට් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් යන්න.හැමදාම ගහන ගේම් ඉතින් ඉවරකරන්න ගියාම එපා වෙනවා.ඒත් මේ HOG වර්ගයේ ගේම් ඉවර කරන්න උපරිම දවස් 2,3 කින් පුළුවන්.අද අරගෙන ආපු ගේම් එක නම් මම ඉවරකලා.මේකෙ නම තමා The Crop Circles Mystery.ඊයේ දුන්නෙත් මේ Mystery සම්බන්ධ ගේම් එකක් තමයි.මේ HOG ගේම් වල තියෙන විශේෂත්වේ තමයි මේවා ප්ලේ කරන්න කොම්පියුටරේ එච්චර සුදුසුකම් අවමෙන් අවශ්‍ය වීම
.ඒ කියන්න ඉතාම අඩු Performance තියෙන කොම්පියුටර් වල මේවා ඉතා පහසුවෙන් ප්ලේ කරන්න පුළුවන් වීම.හැබැයි ඉතින් මේ ගේම් එච්චර ගණන් ගන්නේ නෑ.ගණන් ගන්නේ නැති වුනාට මේව​යේ ගාන නම් අඩු කරන්නෙ වත් නිකං දෙන්නෙවත් නෑ.අද ගේම් එක ගැන කියන්න දෙයක් නම් නෑ.මේකෙ තියෙන්නෙත් ඉතින් ඔය නැතිවෙච්ච බඩු හොයලා එවගෙන් උපකරන හදලා අභිරසක් විසදන්න තමයි.ඔන්න අද ගේම් එකේ Screenshot ටිකකුත් අරගෙන ආවා.මේ ටිකත් බලලාම ඉන්නකෝ.





මේකෙ ස්ටෝරිය බැලුවේ නැති නිසා අභිරහස ගැන නම් දන්නේ නෑ.වැඩි විස්තර ඕනේ නම් මේ සයිට් එකට යන්න.ගානත් බලාගන්න පුළුවන්.මේ සයිට් එකේ තියන විදිහට මේකෙ ගාන නම් $6.99 විතර තමා.මේක නිකං බාගන්න කැමති කවුරුහරි කැමති නම් පහලින් බාගන්න.මෙගාබයිට් 130 විතර තියෙන නිසා හැමෝම බාගෙන ගහන්න හුගක් හොද ගේම් එකක්.අදහසකුත් දාලා යනවනම් හොදයි.එහෙනම් අදට යන්නම් පස්සේ දවසක හමුවෙමු.දාන්න ගේම් ටිකක් හම්බවුන නිසා ඉක්මනට පෝස්ට් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

0 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet